Advanced Level Education Platform

SFT KING

පුළුල් ඩිජිටල් ඉගෙනුම් වේදිකාවක් සමඟින් තාක්ෂණවේදය සඳහා විද්‍යාව සිසුන් සවිබල ගැන්වීම.

★ නවීන අධ්‍යාපන ක්‍රමවේදය

ඇයි අපි විශේෂ 🛑 ?

ඔබේ අධ්‍යාපනික අනාගතය වෙනස් කරන නවීනතම මාර්ගය

විශේෂිත උපදේශනය

අපගේ පුද්ගලීකරණය කරන ලද උපදේශන ක්‍රමවේදය ඔබගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලයි.

තාක්ෂණික ප්‍රගතිය

නවීනතම තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ක්‍රියාකාරී හා රසවත් ඉගෙනුම් අත්දැකීම්.

සාර්ථකත්වයේ සහතිකය

අපගේ ශිෂ්‍යයන්ගෙන් 95% කට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට හැකි වී ඇත.

10,000+

සුහද සිසු පිරිසක්

98%

විශ්වවිද්‍යාල වරම්

90%

සමත් ප්‍රතිශතය

24/7

පහසු සේවය

සිසුන්ගේ අදහස් 😍

සසිනි ප්‍රමෝද්‍යා

මම සශිනි ප්‍රමොද්‍යා. 2022 අ.පො.ස. උසස්පෙල විභහගයේ ජෛව පද්ධති විෂයමාලාවේ මොණරාගල දිස්‍ත්‍රික්කයෙන්ම පලවෙනි ස්තානය මගේ ප්‍රතිපලය A3ක්. ලංකාවේන්ම 34 වෙනියා. මම මේ ප්‍රථිපලයට යද්දි මගේ SFT ගුරුවරයා උනේ ඉෂංඛ ශාමල් ගුරුතුමා. සර් මට මේ ප්‍රතිපලය ලබාගන්න ගොඩක් උදව් උනා.

උදීෂ් ජයේන්ද්‍ර

2022 උසස්පෙල විභහගයේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉංජිනේරුතාක්ෂණවේදය අංශයේ පලවෙනි ස්ථානය මම මගේ නම උදීෂ් ජයේන්ද්‍ර. අයේ Island Rank එක 18. මගේ SFT ගුරුවරයා උනේ ඉෂංඛ ශාමල් සර්.

චමෝද් කෞෂල්‍ය

මම චමෝද් කෞෂල්‍ය. 2022 ඉංජිනේරු තාක්ෂනවේදය විෂයධාරාවෙන් ද්ස්ත්‍රික් 03වෙනියා. මට SFT වලට A එකක් ගන්න ඉෂංඛ ශාමල් සර් ගොඩක් උදව් උනා.